Development Statistics

2010 වර්ෂයේ සිට අප ආයතනය මගින් නැගෙනහිර පළාත තුල මගී ප්‍රයාහනය දියණු කිරීම සඳහ ව්‍යාපෘතී ගණනාවක් දියත් කරන ලදී.

2010 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති

අනු අංක කරන ලද වැඩි දියුණු කිරීමේ කටයුතු ස්ථානය
වැය කල මුදල රැපියල් මිලියන
1 දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පල නවීකරණය කිරීම දෙහිඅත්තකණ්ඩිය
3.26
2 දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පලට ජල සැපයුම් ලබා ගැනීම දෙහිඅත්තකණ්ඩිය
0.76
3 අම්පාර බස් නැවතුම්පල අළුත් වැඩියා කිරීම අම්පාර
0.50
4 පදියතලාව බස් නැවතුම්පල අළුත් වැඩියා කිරීම පදියතලාව
0.50
මුළු එකතුව
5.02

2011 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති

අනු අංක කරන ලද වැඩි දියුණු කිරීමේ කටයුතු ස්ථානය
වැය කල මුදල රැපියල් මිලියන

ත්‍රීකුණාමලය

1 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම පදවි ශ්‍රීපුර
2.5

මඩකලපුව

2 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම මඩකලපුව
3.00
3 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම කුච්චවේලි
0.50

අම්පාර

4 බස් නැවතුම්පල අතිරේක වැඩිදියුණු කිරීම් අම්පාර
1.50
5 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම කල්මුණේ
3.00
6 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම මහඔය
1.70
7 බස් නැවතුම්පල අතිරේක වැඩිදියුණු කිරීම් පදියතලාව
0.30
8 ඉතිරිව තිබු වැඩ කටයුතු නිම කිරීම පදියතලාව
0.50
9 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම පොතුවිල්
0.50
10 බස් නැවතුම්පල අතිරේක වැඩිදියුණු කිරීම් දෙහිඅත්තකණ්ඩිය
1.00
මුළු එකතුව
14.50

2012 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති

අනු අංක කරන ලද වැඩි දියුණු කිරීමේ කටයුතු ස්ථානය වැය කල මුදල රැපියල් මිලියන
    ත්‍රීකුණාමලය
1 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම මුතුර් 2.50
2 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම කින්නියා 0.30
3 බස් නැවතුම්පලේ ආසන පහසුකම් සැපයීම ත්‍රීකුණාමලය 0.40
4 තොරතුරැ සැපයීමේ තාක්ෂණික උපකරණ සවි කිරීම ත්‍රීකුණාමලය 0.80
5 වේලා සටහන් මැදිරිය ඉදි කිරීම ත්‍රීකුණාමලය 0.50
6 බස් නැවතුම්පල වැඩි දියුණු කිරීම පදවි ශ්‍රීපුර 0.50
    මඩකලපුව
7 බස් නැවතුම්පල වැඩි දියුණු කිරීම වාලච්චේන 2.70
8 බස් නැවතුම්පල භුමිය වැඩි දියුණු කිරීම මඩකලපුව 1.00
9 තොරතුරැ සැපයීමේ තාක්ෂණික උපකරණ සවි කිරීම මඩකලපුව 0.80
    අම්පාර
10 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම ( කෙන්ත්‍රාත් ) පොතුවිල් 0.50
11 බස් නැවතුම්පල භුමිය ටයිල් අල්ලා වැඩි දියුණු කිරීම මහඔය 0.75
12 වැසිකිලි පහසුකම් සහිත බස් නැවතුම්පල ඉදි කිරීම අක්කරපත්තුව 0.16
13 බස් නැවතුම්පලේ කාර්යාල කාමරයක් ඉදි කිරීම අම්පාර 0.30
14 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම-අම්පාර රෝහල ඉදිරිපිට අම්පාර 0.30
15 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම-සද්ධාතිස්ස ම.විදුහල ඉදිරිපිට අම්පාර 0.25
16 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම-බණ්ඩාරනායක බා.ම. විදුහල ඉදිරිපිට අම්පාර 0.25
17 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම-කැකිරිහේන විදුහල ඉදිරිපිට මහඔය 0.15
18 කාර්යාල පහසුකම් සහිතව සිවිලින් ගසා බස්නැවතුම්පල දියුණු කිරීම පදියතලාව 0.35
19 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම උහන 0.15
20  බස්නැවතුම්පල වහලයට වැහි පීලි ඇල්ලීම දෙහිඅත්තකණ්ඩිය 0.15
21 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම - මැදගම විදුහල ඉදිරිපිට දෙහිඅත්තකණ්ඩිය 0.20
22 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම දෙහිඅත්තකණ්ඩිය 0.15
23 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම - ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දෙහිඅත්තකණ්ඩිය 0.15
24 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම- සේරන්කඩ විදුහල ඉදිරිපිට මහඔය 0.20
25 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම දමන 0.25
26 වැසිකිලි පහසුකම් සහිත බස් හෝල්ට් ඉදි කිරීම දෙහිඅත්තකණ්ඩිය 0.25
මුළු එකතුව 14.90

2013 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති

අනු අංක කරන ලද වැඩි දියුණු කිරීමේ කටයුතු ස්ථානය වැය කල මුදල රැපියල් මිලියන

ත්‍රීකුණාමලය

1 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - පදවි ශ්‍රීපුර බස් නැවතුම්පල පදවි ශ්‍රීපුර 1.00
2 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - පුල්මුඩේ බස් නැවතුම්පල පුල්මුඩේ 1.00
3 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - මුතුර් බස් නැවතුම්පල මුතුර් 1.20
4 කාර්යාල පහසුකම් සහිතව ත්‍රීකුණාමලය බස්නැවතුම්පල දියුණු කිරීම ත්‍රීකුණාමලය 0.83
5 තොරතුරැ සැපයීමේ තාක්ෂණික උපකරණ සවි කිරීම - ත්‍රීකුණාමලය/මුතුර්/කන්තලේ බස් නැවතුම්පල 0.70
6 බස් හෝල්ට් ඉදි කිරීම - කච්චේරිය ඉදිරිපිට ත්‍රීකුණාමලය 0.30
7 බස් හෝල්ට් ඉදි කිරීම - ඔර්ස්හිල් හංදිය ත්‍රීකුණාමලය 0.25
8 බස් හෝල්ට් ඉදි කිරීම - අභයපුර හංදිය ත්‍රීකුණාමලය 0.30
9 බස් හෝල්ට් ඉදි කිරීම - ප්‍රධාන ලේකම් කාර්යාලය ඉදිරිපිට ත්‍රීකුණාමලය 0.30

මඩකලපුව

10 මඩකලපුව දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම මඩකලපුව 3.00
11 කාතන්කුඩි පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම කාතන්කුඩි 1.85
12 තොරතුරැ සැපයීමේ තාක්ෂණික උපකරණ සවි කිරීම - මඩකලපුව/වාලච්චේන/කාතන්කුඩි බස් නැවතුම්පල මඩකලපුව/වාලච්චේන/කාතන්කුඩි 0.70

අම්පාර

13 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - කල්මුණේ බස් නැවතුම්පල කල්මුණේ 0.5
14 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුම්පල දෙහිඅත්තකණ්ඩිය 0.5
15 පුද්ගලික බස් නැවතුම්පල ඉදි කිරීම - හිගුරාණ බස් නැවතුම්පල  හිගුරාණ 0.6
16 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - පානම බස් නැවතුම්පල පානම 0.75
17 බස් නැවතුම්පලේ භූමිය සකස් කිරීම - තිරැක්කෝවිල් බස් නැවතුම්පල තිරැක්කෝවිල් 0.75
18 බස් හෝල්ට් ඉදි කිරීම - උහන උහන 0.25
19 බස් හෝල්ට් ඉදි කිරීම - වැරැන්කැටගොඩ හංදිය  වැරැන්කැටගොඩ 0.25
20 බස් හෝල්ට් ඉදි කිරීම - ගොනාගොල්ල හංදිය ගොනාගොල්ල 0.25
21 බස් හෝල්ට් ඉදි කිරීම - පියංගල හංදිය පියංගල 0.25
22 බස් හෝල්ට් ඉදි කිරීම - නාමල්ඔය හංදිය නාමල්ඔය 0.25
23 බස් හෝල්ට් ඉදි කිරීම - පොල්වත්ත හංදිය පොල්වත්ත 0.25
24 බස් හෝල්ට් ඉදි කිරීම - පරගහකැලේ හංදිය පරගහකැලේ 0.25
25 බස් හෝල්ට් ඉදි කිරීම - සල්ගස් හංදිය සල්ගස් 0.25
26 බස් හෝල්ට් ඉදි කිරීම - අලිඔළුව හංදිය  අලිඔළුව 0.25
27 බස් හෝල්ට් ඉදි කිරීම - මල්වත්ත හංදිය මල්වත්ත 0.25
28 බස් හෝල්ට් ඉදි කිරීම - කාර්තිවු හංදිය කාර්තිවු 0.25
29 බස් හෝල්ට් ඉදි කිරීම - දේවාලේහිද හංදිය දේවාලේහිද 0.25
30 බස් හෝල්ට් ඉදි කිරීම - දමන පොලීසිය ඉදිරිපිට දමන 0.20
31 බස් හෝල්ට් ඉදි කිරීම - කිවුලේගම පන්සල අසල කිවුලේගම 0.20
32 බස් හෝල්ට් ඉදි කිරීම - දෙහිඅත්තකණ්ඩිය මැදගම විදුහල ඉදිරිපිට දෙහිඅත්තකණ්ඩිය 0.20
33 බස් හෝල්ට් ඉදි කිරීම - කුඩාගල හංදිය කුඩාගල 0.20
34 බස් හෝල්ට් ඉදි කිරීම - ලිහිණියාගම හංදිය ලිහිණියාගම 0.20
35 අම්පාර/කල්මුණේ/අක්කරපත්තුව/දෙහිඅත්තකණ්ඩිය පුද්ගලික බස් නැවතුම්පල 0.31
මුළු එකතුව 18.84