Services

පොදු මගී ජනතාවගේ ගමනා ගමන අවශ්‍යතාවයන් කර්යක්ෂමව හා ගුණාත්මකව ඉටු කිරීම පදනම් කරගෙන අපගේ සේවාවන්හී මූලික කාර්යයන් පහත දැක්වේ

  • කොන්දේසි මත බලපත්‍ර ලබා දීම
  • නීති රීති පිළිවෙත් සකස් කිරීම
  • නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා ක්ෂේත්‍ර පරික්ෂණ
  • ගුණාත්මක සංවර්ධිතයට පෙළඹවීම

  • මගී අවශ්‍යතාවට ගැලපෙන කාල සටහන සැකසීම
  • පාසල්/කාර්යාල සඳහා විශේෂ සේවා ක්‍රියාත්මක කිරීම
  • තොරතුරු සැපයීම හා මහජන පැමිණිලි පරීක්ෂණය
  • සේවා නොමැති මාර්ග සඳහා ප්‍රවාහන මාධ්‍ය ගොනු කිරීම
  • සේවාවල ස්ථායි බව ආරක්ෂා කිරීම

  • සෑම බලපත්‍රයකටම කාල සටහනක් හා ගාස්තු සටහන් ලබා දීම
  • ව්‍යාපාරය තුල අනර්ථකාරී තරඟය වැලැක්වීම
  • බලපත්‍ර ධාරීන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාදීම
  • බස් නැවතුම්පල පහසුකම් සැලසීම
  • ගුණාත්මක සේවා සඳහා පෙළඹවීමේ ක්‍රම ඇති කිරීම

  • ලියා පදිංචි කිරීම
  • වෘත්තීය දැනුම ලබා දීම
  • ප්‍රවාහන තොරතුරු ලබාදීම
  • නැටුම් නිරාකරණයට සහාය වීම
  • ගුණාත්මක සේවා සඳහා පෙළඹවිම ක්‍රම ක්‍රියාත්මක කිරීම