Vission and Mission

දැක්ම

නැගෙනහිර පළාතේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණින් සමාජ” ආර්ථීක හා සංස්කෘතික අවස්ථාවන්ට ප්‍රවේශ වීම සඳහා සියල්ලන්ටම සම පොදු ප්‍රවාහන සේවා සැපයීම

මෙහෙවර

ගුණාත්මක, විශ්වසනීය හා සාධාරණ ප්‍රවාහන සේවාවක් සහතික කරනු වස් සේවා නියාමනය, පහසුකම් සැපයීම සහ ප්‍රවර්ධනය අපේ මෙහෙවරයි